Kegalle Royal College

covid 19 Pandemic

Primary students' Drama festival

Variety show

11111.png
11111.png

 

දෙස බස රැස සුරකින දරුවන් වේ අප

විදුහල් මෑණියගේ.........//

දෑ කුල ගොත් යදැමුන් බිඳදා

රැක රාජකීය මව් සැමදා

කෑගලු පුරවරයෙන් අබිමන් නංවමු

විදුහල් මෑණියගේ........

ජයවේ.........// විදුහල් මෑණි

නිබඳේ සිරියෙන් වැජඹේවා විදුමෑණී...

 

දසදිග පැතිරූ ඔබ කී ර් ති යයි

මහ මෙර බඳු වූ දරු ස්නේහයයි

යුග එකලු කරන ජාතික මෙහෙවර

කඳු පියස පිරූ බිම සුරවිමනයි.......//

ජයවේ.........// විදුහල් මෑණි

නිබඳේ සිරියෙන් වැජඹේවා විදුමෑණී....

 

නගව් කෙහෙලි නද - ඇදෙව් මගට ජය

බැඳී සිටිනු එකසේ රන්දම ලෙද

ගරු බුහුමන් මැද වොරැඳී

නිබඳේ සිරියෙන් වැජඹේ.........

එය වේ........// අපගේ මුක්තිය සැමදා

ජයවේ.........// විදුහල් මෑණි

නිබඳේ සිරියෙන් වැජඹේවා විදුමෑණී....

 

පබැදුම හා තනුව                - ඒ.ආර්.පී.බණ්ඩාර මයා

සංගීත නි ර් මාණය              - එම්.වී.ඩී.අයි.එන්. ගුණසේකර මිය